පාදයාත්‍රාවේ ගිය දරුවෙකු ගැන විමර්ශනයක්

  කුඩා ළමයෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව ළමා ආරක්ෂණ අධිකාරීය පවසයි. එම අධිකාරීයේ මාධ්‍ය ප්‍රකාශක එදිරිවීර ගුණසේකර මහතා කියා සිටියේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි. පසුගියදා පැවති දේශපාලන පාගමනකදී කුඩා දරුවෙකු යොදාගෙන ඇති බවට පැමිණිල්ල මගින් චෝදනා කර ඇති බව එදිරිවීර ගුණසේකර මහතා කියා සිටියේය. මෙහිදී ළමා … Continue reading පාදයාත්‍රාවේ ගිය දරුවෙකු ගැන විමර්ශනයක්